පාසලේ දැක්ම
"නව ලොව ජය ගත හැකි යහපත් පුරවැසියන් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා උපරිම අයුරින් ඉටු කර දෙමින්ද සමාජය අගය කරන චර්යාවන් හුරු පුරුදු කර වීමෙන් ද අනාගත ලෝකයේ අභියෝගයන් ජය ගත හැකි පුරවැසියන් බවට පත් කරලීමට අදාල සියලු ක්‍රියාකාරකම් මැනවින් සංවිධානය කර ක්‍රියාකිරීම අචාර්ය මණ්ඩලයේ මෙහෙවරයි."